Downloads

Onbuy Mall Scam Alert | E Money කියල අන්දන Onbuy Mall පිරමීඩ ජාවාරමට අහුවෙන්න එපා

This video is about a fake Pyramid Scam Alert that scammed thousands of people in Srilanka and lost their money. I just want to acknowledge everyone to avoid this OnBuy Mall Pyramid scam

දිගින් දිගටම ශ්‍රීලංකාවේ ජනතාව රවට්ටමින් ගෙනයන විවිධ කූඨ මුදල් ඉපයීමේ ක්‍රම රැසක් තවමත් ක්‍රියාත්මකවෙමින් පවතී. එහි අලුත්ම පිරමීඩ උගුල වන OnBuy Mall නම්වූ වෙබ් අඩවියක් ගැන හෙලිදරවුවයි මේ.

නොදන්නා අයෙක් අහුවෙන්නට පෙර දැනගැනීම පිනිස ඵල කලෙමි.

ස්තූතියි.

Join Our Telegram Group: https://t.me/emoneyrevolution

Join my Facebook Page – https://www.facebook.com/dhameeshak

#onbuymall #emoneysinhala2022 #scamalert

Leave a Comment

Have you been scammed by fraud and fake company?